ලූක් 9:46 - සිංහල කාලීන පරිවර්තනය46 තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි ඔවුන් අතර විවාදයක් හට ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version46 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201846 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version46 තමුන්ගෙන් වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ විවාදයක් හටගත්තේය. පරිච්ඡේදය බලන්න |