ලූක් 9:37 - සිංහල කාලීන පරිවර්තනය37 පසු දින ඔවුන් කන්දෙන් බැස එන කල, මහත් ජන සමූහයක් උන්වහන්සේට මුණ ගැසිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 පසුදින ඔවුන් කන්දෙන් බැස ආ කල උන් වහන්සේට මහ පිරිසක් හමු වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 පසුදින ඔවුන් කන්දෙන් බැස ආ කල උන් වහන්සේට මහ පිරිසක් හමු වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 තවද පසුවදා ඔවුන් කන්දෙන් බැස්ස කල මහත් සමූහයක් උන්වහන්සේට සම්මුඛවූවෝය. පරිච්ඡේදය බලන්න |