ලූක් 9:21 - සිංහල කාලීන පරිවර්තනය21 මේ වග කිසිවකුටත් නො කියන ලෙස අණ කරමින්, උන්වහන්සේ ඔවුන්ට නියෝග කර, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 උන්වහන්සේද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට: පරිච්ඡේදය බලන්න |