ලූක් 8:4 - සිංහල කාලීන පරිවර්තනය4 මහත් ජන සමූහයක් එක්රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මහත් සමූහයක් රැස්වූ කලද ඒ ඒ නුවරින් මනුෂ්‍යයන් උන්වහන්සේ වෙත පැමිණි කලද උන්වහන්සේ උපමාවකින් කථාකරනසේක්: පරිච්ඡේදය බලන්න |