ලූක් 7:48 - සිංහල කාලීන පරිවර්තනය48 ඉන්පසු උන්වහන්සේ ඒ ස්ත්‍රිය අමතමින්, “ඔබේ පාප කමා කරනු ලැබී යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version48 එවිට උන් වහන්සේ, “ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201848 එවිට උන් වහන්සේ, “ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version48 එවිට උන්වහන්සේ: නුඹේ පව් නුඹට කමාකරනලදැයි ඈට කීසේක. පරිච්ඡේදය බලන්න |