ලූක් 7:31 - සිංහල කාලීන පරිවර්තනය31 “එසේ නම් මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? ඔවුන් කවුරුන්ට සමාන ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 තවදුරටත් උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 තවදුරටත් උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 මේ පරම්පරාවේ මනුෂ්‍යයන් කුමකට සමාන කරම්ද? මොන දෙයකට ඔවුන් සමානද? පරිච්ඡේදය බලන්න |