ලූක් 7:23 - සිංහල කාලීන පරිවර්තනය23 මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක. පරිච්ඡේදය බලන්න |