ලූක් 7:1 - සිංහල කාලීන පරිවර්තනය1 ජනයා අසා සිටියදී ඒ සියලු කියුම් කියා නිම වූ පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 උන්වහන්සේ සෙනඟ අසමින් සිටියදී තමන්ගේ සියලු වචන කියා නිමකළායින් පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූසේක. පරිච්ඡේදය බලන්න |