ලූක් 6:43 - සිංහල කාලීන පරිවර්තනය43 “හොඳ ගසක නරක පල හට ගන්නේ නැතිවා සේ, නරක ගසක හොඳ පල හට ගන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 “නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 “නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 මක්නිසාද නරක ඵල දරන හොඳ ගහක්වත් හොඳ ඵල දරන නරක ගහක්වත් ඇත්තේ නැත. පරිච්ඡේදය බලන්න |