ලූක් 5:16 - සිංහල කාලීන පරිවර්තනය16 එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක. පරිච්ඡේදය බලන්න |