ලූක් 3:5 - සිංහල කාලීන පරිවර්තනය5 මිටියාවත් හැම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක්ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සියලු කඳුරැළි පුරවනු ලැබේ; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 සියලු කඳුරැළි පුරවනු ලැබේ; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝයයි වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ වචන සඳහන්වූ පොතෙහි ලියා තිබෙන ලෙස, පරිච්ඡේදය බලන්න |