Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 3:28 - සිංහල කාලීන පරිවර්තනය

28 ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු අද්දීගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔහු මෙ‍ල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔහු මෙ‍ල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඔහු මෙල්කීගේ පුත්‍රයාය, ඔහු අද්දිගේ පුත්‍රයාය, ඔහු කෝසම්ගේ පුත්‍රයාය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයාය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 3:28
3 හුවමාරු යොමු  

ඔහු යොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරීගේ පුත්‍රයා ය,


ඔහු යෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එලියේසර්ගේ පුත්‍රයා ය, ඔහු යෝරීම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්