ලූක් 24:9 - සිංහල කාලීන පරිවර්තනය9 සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය. පරිච්ඡේදය බලන්න |