ලූක් 23:48 - සිංහල කාලීන පරිවර්තනය48 මෙම දර්ශනය නැරඹීමට රැස් වූ මුළු ජනයා සිදු වූ දේ දැක, තම තමන්ගේ ළයට ගසා ගනිමින්, ආපසු ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version48 මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක, ළයට ගසාගනිමින් ආපසු ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201848 මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක, ළයට ගසාගනිමින් ආපසු ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version48 මේ කාරණය බලන්ට ආ සමූහයා සිද්ධවූ දේ දැක, ළය අත්ගසා ගනිමින් ආපසු ගියෝය. පරිච්ඡේදය බලන්න |