ලූක් 23:37 - සිංහල කාලීන පරිවර්තනය37 “නුඹ යුදෙව්වන්ගේ රජ නම් නුඹම ගලවා ගනින්” යැයි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 “ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 “ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගළවාගන්න කියා සරදම්කළෝය. පරිච්ඡේදය බලන්න |