ලූක් 23:17 - සිංහල කාලීන පරිවර්තනය17 ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 එසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය. පරිච්ඡේදය බලන්න |