ලූක් 21:38 - සිංහල කාලීන පරිවර්තනය38 අරුණ උදයේ මුළු මහත් ජනයා උන්වහන්සේට සවන් දීමට උන්වහන්සේ වෙත දේව මාලිගයට ආහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 මුළු ජනතාව දේව මාලිගාවෙහි දී උන් වහන්සේට සවන් දෙනු පිණිස අලුයම් වේලෙහි උන් වහන්සේ වෙත රැස්වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 මුළු ජනතාව දේව මාලිගාවෙහි දී උන් වහන්සේට සවන් දෙනු පිණිස අලුයම් වේලෙහි උන් වහන්සේ වෙත රැස්වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 මුළු සෙනඟද උන්වහන්සේගේ වචන අසන පිණිස දේවමාළිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයේම ආවෝය. පරිච්ඡේදය බලන්න |