ලූක් 21:33 - සිංහල කාලීන පරිවර්තනය33 අහසත්, පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය. පරිච්ඡේදය බලන්න |