ලූක් 21:20 - සිංහල කාලීන පරිවර්තනය20 “හමුදා, යෙරුසලම වටලා සිටිනු දකින කල, එය පාළුවට යෑම ළං වී ඇති වග දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 “යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 “යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. පරිච්ඡේදය බලන්න |