ලූක් 20:4 - සිංහල කාලීන පරිවර්තනය4 යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. පරිච්ඡේදය බලන්න |