ලූක් 20:39 - සිංහල කාලීන පරිවර්තනය39 එවිට දහම් පඬිවර ඇතමෙක්, “අගේ ඇති කියමන ගුරුතුමනි” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 එවිට ලියන්නන්ගෙන් සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ කීවා යහපතැයි කීවෝය. පරිච්ඡේදය බලන්න |