ලූක් 20:27 - සිංහල කාලීන පරිවර්තනය27 මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරුන්ගෙන් ඇතමෙක් උන්වහන්සේ වෙත පැමිණ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 නැවත-නැගිටීමක් නැතැයි කියන්නාවු සද්දුසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: පරිච්ඡේදය බලන්න |