ලූක් 2:42 - සිංහල කාලීන පරිවර්තනය42 එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version42 උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201842 උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 උන්වහන්සේට දොළොස් අවුරුදු වයස්වූ කල ඔව්හු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. පරිච්ඡේදය බලන්න |