ලූක් 2:19 - සිංහල කාලීන පරිවර්තනය19 එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙනෙහි කළා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය. පරිච්ඡේදය බලන්න |