ලූක් 19:45 - සිංහල කාලීන පරිවර්තනය45 ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයට ඇතුල්ව, එහි සිටි වෙළඳාම් කළවුන් පලවා හැරියේ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201845 උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, විකුණන්නන් බැහැරකරන්ට පටන්ගෙන: පරිච්ඡේදය බලන්න |