Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 18:36 - සිංහල කාලීන පරිවර්තනය

36 තමන් පසුකර සමූහයක් යනු ඇසී, ඒ කුමක්දැයි ඔහු විමසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ඒ කුමක්දැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:36
4 හුවමාරු යොමු  

ඔහු සේවකයකුට අඬගසා, සිදුවන්නේ කුමක්දැයි ඇසුවා.


උන්වහන්සේ යෙරිකෝවට ළඟා වූ කල, අන්ධ මිනිහෙක් පාර අයිනේ හිඳ, සිඟමින් සිටියේ ය.


“නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසුකර යති” යි ඔවුහු ඔහුට කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්