ලූක් 17:18 - සිංහල කාලීන පරිවර්තනය18 දෙවියන්වහන්සේට ගෞරව පුදන්නට මේ විජාතිකයා මිස වෙන කෙනකු ආපසු ආවේ නැති ද?” කියා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා, පරිච්ඡේදය බලන්න |