ලූක් 17:17 - සිංහල කාලීන පරිවර්තනය17 එවිට යේසුස්වහන්සේ, “දහදෙනාම පවිත්‍ර වූවා නො වේ ද? අනෙක් නවදෙනා කොහේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද? පරිච්ඡේදය බලන්න |