ලූක් 17:13 - සිංහල කාලීන පරිවර්තනය13 උස් හඬ නගා, “යේසුස් ආචාරිනි, අපට අනුකම්පා කරන්නැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය. පරිච්ඡේදය බලන්න |