ලූක් 15:31 - සිංහල කාලීන පරිවර්තනය31 “එවිට පියා ඔහු අමතමින්, ‘පුත, නිතරම ඔබ මා සමඟයි. මට ඇති හැම දේත් ඔබගෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය. පරිච්ඡේදය බලන්න |