ලූක් 15:26 - සිංහල කාලීන පරිවර්තනය26 ඔහු සේවකයකුට අඬගසා, සිදුවන්නේ කුමක්දැයි ඇසුවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙහි තේරුම කිමෙක් දැ’යි විචාළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය. පරිච්ඡේදය බලන්න |