ලූක් 14:34 - සිංහල කාලීන පරිවර්තනය34 “ලුණු වැඩදායක ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 “ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 “ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද? පරිච්ඡේදය බලන්න |