ලූක් 14:29 - සිංහල කාලීන පරිවර්තනය29 එසේ නො කර, අත්තිවාරම දමා, එය තනා නිම කරන්නට නො හැකි වුවහොත්, එය දකින සැවොම ඔහුට අවමන් කරමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ: පරිච්ඡේදය බලන්න |