ලූක් 14:25 - සිංහල කාලීන පරිවර්තනය25 යේසුස්වහන්සේ සමඟ මහත් ජනකායක් ගමන් ගත්හ. ඔවුන් දෙස හැරුණු උන්වහන්සේ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේක්: පරිච්ඡේදය බලන්න |