ලූක් 12:59 - සිංහල කාලීන පරිවර්තනය59 මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201859 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version59 අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ එතනින් පිටවී නොඑන්නෙහියයි නුඹට කියමියි කීසේක. පරිච්ඡේදය බලන්න |