ලූක් 12:49 - සිංහල කාලීන පරිවර්තනය49 “මා ආවේ පොළොව මත ගිනි අවුළුවන්නට ය. දැනටමත් එය ඇවිළ තිබේ නම් මා කොපමණ කැමති ද! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 “පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 “පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 පොළොව මතුයෙහි ගිනිලන්ට ආවෙමි; එය දැනටම ඇවිළ තිබේ නම් මම කොපමණ කැමතිවෙම්ද? පරිච්ඡේදය බලන්න |