ලූක් 11:21 - සිංහල කාලීන පරිවර්තනය21 “ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ. පරිච්ඡේදය බලන්න |