ලූක් 10:14 - සිංහල කාලීන පරිවර්තනය14 එනමුත් විනිශ්චය දවසේ ඔබට වඩා තීර් හා සීදොන්වලට දැරිය හැකි වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 එසේවී නුමුත් විනිශ්චයෙහිදී නුඹට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය. පරිච්ඡේදය බලන්න |