ලූක් 1:64 - සිංහල කාලීන පරිවර්තනය64 එකෙණෙහි ඔහුගේ මුව විවරව, ඔහුගේ දිව ලිහී, ඔහු දෙවියන්වහන්සේ පසසමින් කතා කළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version64 එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201864 එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version64 එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය. පරිච්ඡේදය බලන්න |