ලූක් 1:62 - සිංහල කාලීන පරිවර්තනය62 ඉන්පසු ඔවුහු, ඔහුගේ පියා ඔහුට කවර නමක් දීමට කැමැත්තේදැයි විමසමින් ඔහුට සංඥා කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version62 ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201862 ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version62 ඔහුගේ පියා ඔහුට මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥාකළෝය. පරිච්ඡේදය බලන්න |