ලූක් 1:56 - සිංහල කාලීන පරිවර්තනය56 එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201856 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version56 මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය. පරිච්ඡේදය බලන්න |