ලූක් 1:52 - සිංහල කාලීන පරිවර්තනය52 උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර, නිහතමානීන් ඔසවා තැබූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201852 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version52 උන්වහන්සේ අධිපතීන් සිංහාසනවලින් හෙළා, පහත් අය උසස්කළසේක. පරිච්ඡේදය බලන්න |