ලූක් 1:49 - සිංහල කාලීන පරිවර්තනය49 මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය. පරිච්ඡේදය බලන්න |