යොහන් 9:36 - සිංහල කාලීන පරිවර්තනය36 “මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 “ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 “ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය. පරිච්ඡේදය බලන්න |