යොහන් 9:13 - සිංහල කාලීන පරිවර්තනය13 එවිට ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය. පරිච්ඡේදය බලන්න |