යොහන් 7:5 - සිංහල කාලීන පරිවර්තනය5 මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 මන්ද, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මන්ද, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත. පරිච්ඡේදය බලන්න |