යොහන් 6:34 - සිංහල කාලීන පරිවර්තනය34 එවිට ඔවුහු, “හැම විට අපට ඒ රොටි දෙන්න මැතිඳුනි” යි පැවසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version34 ඔව්හු ද, “ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 ඔව්හු ද, “ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය. පරිච්ඡේදය බලන්න |