යොහන් 5:1 - සිංහල කාලීන පරිවර්තනය1 පසුව, යුදෙව්වන්ගේ මංගල්‍යයක් වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඉන්පසු යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක. පරිච්ඡේදය බලන්න |