යොහන් 4:44 - සිංහල කාලීන පරිවර්තනය44 “ගමේ දිවැසිවරයාට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201844 මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version44 මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක. පරිච්ඡේදය බලන්න |