යොහන් 19:3 - සිංහල කාලීන පරිවර්තනය3 “යුදෙව් රජු දිනේවා!” යි කියමින්, උන්වහන්සේ වෙත පැමිණ, අත්වලින් උන්වහන්සේට පහර දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 උන් වහන්සේ ළඟට පැමිණ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 උන් වහන්සේ ළඟට පැමිණ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය. පරිච්ඡේදය බලන්න |